App Name | Helakuru - Sri Lanka's Super App 🇱🇰 v7.14.8 |
---|---|
Genre | Apps, Lifestyle |
Size | 41.7 MB |
Latest Version | 7.14.8 |
Get it On | ![]() |
Update | 2021-09-29 |
Package Name | lk.bhasha.helakuru |
Rating | 8.3 ( 99437 ) |
Installs | 10,000,000+ |
හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන ගණනකගේ හදවත් දිනාගත් බහුකාර්ය යෙදුමක් හෙවත් Super App එකකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්රකාශනයන් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන විට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජිටල් සේවා රැසක් එකම යෙදුමක් මඟින් පිළිගන්වන ඩිජිටල් සේවා වේදිකාවක් බවට පත් වී ඇත.
මිලියන 10 කට වැඩි පරිශීලක ප්‍රමාණයකට සේවාව සලසන හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිවැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්‍රමුඛයා ද වන අතර, ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නිර්මාණශීලී හෙළ අදහස් බෙදා හදා ගන්නා එකම හෙළ සමාජ ජාලය ද වේ.
හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයි.
Typing
⭐ යතුරු ලියනය – සිංහල (ශබ්දානුකූල/විජේසේකර), ඉංග්‍රීසි, දෙමළ, ඉමෝජි ලිවීමේ පහසුකම
⭐ කථන ලියනය – කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම
⭐ ඉඟි ලියනය – අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම
⭐ කෙටිමතක ලියනය – පිටපත් කරගන්නා වාක්‍ය ඛණ්ඩ මතක තබාගෙන එකවර ලිවීමේ පහසුකම
Social
⭐ එසැණ – නවතම ප්රවෘත්ති නිකුත් වූ සැණින් Notifications ලබාගැනීමේ පහසුකම
⭐ සිතළු – නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය
Services
⭐ රීලෝඩ් – ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව
⭐ චැනලින් – ඕනෑම වෛද්‍යවරයෙක් ඔන්ලයින් චැනල් කරගැනීමේ සේවාව
⭐ හෙළAds – ඕනෑම දෙයක් විකුණාගැනීමට ඔන්ලයින් දැන්වීම් පළකිරීමේ සේවාව
Tools
⭐ ශබ්දකෝෂ – ඉංග්‍රීසි වචන වල සිංහල අර්ථ සොයාගත හැකි ශබ්දකෝෂ පහසුකම
⭐ සටහන් – හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුකම
⭐ චිත්‍රණ – රූප මත සිංහල අකුරු යොදා photo edit කිරීමේ පහසුකම
Information
⭐ කොරෝනා තතු – වසංගත තත්ත්වයේ සියලු සෞඛ්‍ය තොරතුරු දැනගැනීමේ පහසුකම
⭐ නිවාඩු – ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම
⭐ අද දවස – දවසේ සුබ හෝරාවන්, දිශාවන් සහ පලාපල දැනගැනීමේ පහසුකම
ඔබත් හෙළ බසින් අකුරු කරමින් හෙළ බසින් ඩිජිටල් සේවා අත්විඳිනා අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු වන්න!
Versions
– BASIC: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිතයි, මූලික පහසුකම් පමණයි
– PRO: සියලු පහසුකම් සහිතයි, වෙළඳ දැන්වීම් නොමැත, ගාස්තු සහිතයි
හෙළකුරු ගැන සහ එය භාවිතා කරන ආකාරය පිළිබඳ සියළු උපකාරක ලිපි මෙතැනින්: https://facts.helakuru.lk
පරිශීලක සහය 👉 http://m.me/helakuru
අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰
නිෂ්පාදනය සහ ජනගතකරණය:
භාෂා ලංකා පුද්ගලික සමාගම
46, ගාලු පාර, කළුතර | 0342040600
https://www.bhasha.lk | [email protected]
—————
Helakuru is Sri Lanka’s Super App & the No.1 Digital Brand loved by Sri Lankans all over the world. It enabled Sri Lankans to write Sinhala digitally for the first time ever & currently evolved in to a Super App platform that offers multiple digital services through the same app which empowers the day-to-day life of Sri Lankans.
Helakuru currently serves more than 10 Million Sri Lankans & have now become the leader in delivering real-time information to Sri Lankans as well as the only social network platform that showcase the Sinhala creative writing skills of Sri Lankans.
Following are the list of Digital Services offered by Helakuru.
Typing
⭐ Keyboard – Write Sinhala (Phonetic/Wijesekara), English, Tamil & Emoji
⭐ Voice Typing – Write Sinhala with your voice
⭐ Word Predictions – Sinhala prediction support
⭐ Clipboard – Write copied sentences at once
Social
⭐ Esana – Real-time News Delivery service via Notifications
⭐ Sithalu – Sinhala Creative Writing Platform
Services
⭐ Reload – Online reloading for any network
⭐ Channelling – Online Doctor channeling
⭐ HelaAds – Online Ad posting & viewing
Tools
⭐ Dictionary – Dictionary between Sinhala & English
⭐ Satahan – Note taking facility
⭐ Chithrana – Sinhala Photo Editor facility
Information
⭐ Niwadu – Sri Lankan Holidays
⭐ Ada Dawasa – Astrology Info & Services
Be a Proud Sri Lankan who express yourself & use Digital Services in Sinhala.
Versions
– BASIC: Ad supported, Only basic features, Free
– PRO: All features, No Ads, Charges applied
Support & Knowledge base: https://facts.helakuru.lk
A Proud Sri Lankan Product! 🇱🇰
Produced & Marketed by:
Bhasha Lanka (Pvt) Ltd
46, Galle Rd, Kalutara | 0342040600
https://www.bhasha.lk | [email protected]
© 2011-2021 Bhasha Lanka (Pvt) Ltd
New in 7.14.8:
– All NEW Instant Bill Payment Service (දැන් පට ගාලා බිල් ටික ගෙවන්න පුළුවන්)
– Enhanced Reload Service with quick Customer Support Access
– New DC & Yaka Keyboard Themes
– Dark Mode support for Payment Services
– Bug fixes in Reload Service
Copyright© 2021 Mega Cleanser Advice - Free Download Unlimited APK